Description
ගෙදර සින්ක් ටැප් එක නිසා වටේම වතුරද? තෙත වෙලාද? මෙන්න විසදුම. ඔබටම සවිකරගන්න පුළුවන් ෆ්ලෙක්සිබල් හෝස් එකක් සමග සින්ක් ශවර් එකක්. මිල රු 1250 පමණි.
– දිග අඩි භාගයයි
– ඕනෑම සින්ක් ටැප් එකකට සවිවේ
– ඔබටම සවිකරගත හැක
– අංශක 360 කැරකවිය හැක
– ඕනෑම දෙයක් පහසුවෙන් සෝදාගත හැක
– වතුර වේගය වැඩි වෙයි
– මල නොබැදේ
– දින 14 ක මුදල් ආපසු ගෙවීමේ වගකීමක් සහිතයි
– රු 1250 පමණයි
– Length 6 inches
– Easy to Fix
– For all Sink Taps
– No Plumbers Needed
– 360 Degree Rotatable
– Easy to Wash
– Increases Water Pressure
– Durable
There are no reviews yet.