Unisex Universe Yoga Chakra Eight Planets Natural Stone Bracelet
Rs.990.00
තාරකා රටා, ග්‍රහලෝක, හිරු, සඳු පමණක් නොව ධූමකේතු, මන්දාකිනී, ග්රහක ඇතුළු තව බොහෝමයක් දේවල් අපේ ජීවිතයට බලපාන බව ගොඩක් අය විශ්වාස කරනවා. ජොතිශ්ය විද්‍යාව අනුව තාරකා රටා 12කුත් බුධ, සිකුරු (ශුක්‍ර), අඟහරු (ගුරු), බ්‍රහස්පති (කුජ), සෙනසුරු (ශනි), යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝ ඇතුළු ග්‍රහයින් සියල්ලේ ආශිර්වාදය ඔබට ලබාගැනීමට, ඔබව මානසිකව ශක්තිමත් කිරීමට මේ අගනා විශ්ව ශක්ති බ්‍රේස්ලට් එක ඇනවුම් කර ඔබත් පලදින්න. ලොකු ගනන් ගෙවන්න එපා රු 990 කට ඔබේ නිවසටම ගෙන්වාගන්න පුළුවනි. ඩිලිවරි ගාස්තු නැත.
Description
- විශ්ව ශක්තිය විශ්වාස කරන ඔබට ග්‍රහලෝක 8 සහිත චක්‍රය
- ඔබේ වාසනාව උදාකරයි
- අමතර ඩිලිවරි ගාස්තු අය නොවේ. ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි ලබාදේ.
- බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
- මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්‍රමාදවිය හැක
- මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
- Gender: Unisex
- Material: Natural Blue, Sand Stone, Red Agate, Tiger Eye Stone, Lapis Lazuli, Yellow Jade
- Chain Type: Beaded Bracelet
- Compatibility: All Compatible
- Shapepattern: ROUND
- Clasp Type: Lace-up
- Bracelet Length: 18-19cm
- Bead Size: 6-10mm
- Main Stone: Natural stone
Additional information
Metal color | 6mm-6mm, 8mm-8mm, Men-10mm-8mm, Women-8mm-6mm |
---|
There are no reviews yet.