Sweet Sensitive Precision Beauty Styler for Women Eyebrow Bikini Trimmer Hair Remover
Rs.1,990.00
Description
සෑම කාන්තාවක් ලගම තියෙන්නම ඕනෙ උපකරණයක්. බලන්න මේකෙන් ඔයා මාසිකව කරන වියදම් කීයක් කපාහරිනවද කියලා. වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවාම අනිවාර්යෙන්ම ඔයා මේක ඔයාගෙ ලගම තියාගනීවි.
– ඇහි බැම අඩු කරන්න වෙනම කොටසක්
– ඇහි බැම ලයින් තියන්න වෙනම කොටසක්
– රෝම අඩු කරන්න වෙනම කොටසක්
– ශේව් කරන්න වෙනම කොටසක්
– නොමිලේ ක්ලීන් කරන්න බ්‍රශ් එකක්
මාසිකව රේසර් වියදම් සහ සැලෝන් සහ ගමන් වියදම් සේරම කපාහරින්න.
මෙන්න මේ විදියට වැඩ 4ක් ම ගන්න පුළුවන් නිසයි මේ අලුත්ම 2023 නිකුත් කරපු එකට ස්වීට් ට්‍රිමර් 4 ඉන් 1 කියලා කියන්නෙ
There are no reviews yet.