Description
එක එක පැත්තට හරවා දරුවාට ගනන්කිරීමට, ගනන් හැදීමට, එකතු කිරීමට අඩු කිරීමට, ගුණ කිරීමට උදව්කරන කාන්දම් සහිත වටේ කරකවා හෝ ගලවා සවිකර පිළිතුරු ලබාගත හැකි අධ්‍යාපනික වටිනාකමකින් යුත් සෙල්ලම් බඩුවකි.
- ඩිලිවරි සදහා මුදලක් අය නොවේ.
- මෙම නිශ්පාදනය ජ්‍යාත්‍යාන්තර කුරියර් සේවාවන් හරහා ලැබෙන බැවින් ප්‍රමාද විය හැක.
- One Piece Size: 6cm*3cm
There are no reviews yet.