Description
Heavy Duty – 3 Minutes – Full Tire – Original
ඔබේ වාහනේට කම්ප්‍රෙශර් එකක් නැද්ද? විනාඩි කිහිපයකින් ටයර් එක පුරවන වැඩිම බලයක් සහිත හෙවි ඩියුටි කම්ප්‍රෙශර් එකක් අඩුම මිලට වසර 2 ක වගකීමක් සහිතව ලබාගන්න.
– ටයර් එකක් පුරවන්න විනාඩි 5ක් පමණයි.
– තප්පරයට වායු ලීටර් 35 ක්
– 12V බලයෙන් ක්‍රියාකරයි
– 965kPA ක පීඩනයක්
– ජැක් කරන්න අවශ්‍ය නෑ
– 2m ක් දිග වයරය පසුපස රෝදවලට දිගයි
– හෝස් එක මීටරයක් දිගයි
– On/Off ස්විච් එකක් සයිතයි
– පීඩනය බලන්න මීටර් එකක් සහිතයි
– දිගුකල් පවතී
– ටයරයේ වෑල්ව් එකට ලොක් වෙයි
– බයිසිකල්, බෝල, සෙල්ලම් බඩු සදහා කන්වර්ටර්
එකක මිල රු 4750
වගකීම මාස 24
දින 14 ක මුදල් ආපසු ගෙවීමේ Satisfaction Guarantee වගකීම සහිතයි
– 150 PSI Gauge to Measure.
– 2m Cord + 1m Hose
– 12V Power
– Metallic Nozzles
– Air flow of 35L/Min
– Pressure 965kPA
Rs.4750
Two Year Warranty
14 Days Satisfaction Money Back Guarantee Included
There are no reviews yet.