Description
කුස්සිය පැන්ට්‍රිය ලස්සනට තියාගන්න කැමති ඔබට ගොඩක්ම වටිනා උපකරණයක් දැන් easy.lk වෙතින් අඩුම මිලට. එදිනෙදා ඕනෙ වෙන ෆොයිල්, ටිශූ, රැපින් වගේම තෙල් කඩදාසි මේ සියල්ල දාලා තියන්න පුළුවන් පේපර් ඩිස්පෙන්සර් එකක් දැන් නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න පුළුවන්.
– අවශ්‍ය ප්‍රමාණයට පමණක් පේපර් ගන්න පුළුවන්
– දූවිල්ල වදින්නෙ නෑ
– අහුමුළු වල දාන්න ඕනෙ නෑ
– වෙනම ඉඩක් යන්නෙ නෑ
– නාස්ති වෙන්නෙ නෑ
– අපිරිසිදු වෙන්නෙ නෑ
– ලස්සන පෙනුමක් එක් කරනවා
– මාරු කරන්න ලෙසියි
There are no reviews yet.