Description
ඇදුම් මදින්න ලේසිම විදිය, අයන් බෝඩ් එක වෙනුවට Iron Express Ironing Pad රු 990 ක් පමණයි.
– ලොකු අයන් බෝඩ් නවන්න, දිගාරින්න අවශ්‍ය නෑ
– ඇදක, මේසයක හෝ බිම උනත් තියාගෙන අයන් කරන්න
– තප්පර ගානෙන් නවන්න, දිගාරින්න පුළුවන්
– අයන් බෝඩ් රෙද්ද ඩැමේජ් වෙලානම් ඒකට දාගන්න
– අයන් බෝඩ් එක වගේ ලොකු ඉඩක් යන්නෙ නෑ
– පොඩි ලාච්චුවක උනත් නවලා දාගන්න පුළුවන්
– ගමනක් යනකොට බෑග් එකේ දාගෙන ගෙනියන්න
– ලේයර් 4 ක් සහිත නිසා උණුවෙන්නෙ, පිච්චෙන්නෙ නෑ
– මිල රු 990 පමණයි
සියළුම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මගින් කරන ගෙවීම් සදහා ඩිලිවරි නොමිලේ
Make any surface your ironing board within seconds Iron Express Ironing Pad
- Heat and Scratch Resistant
- Moisture Barrier for Protecting Surfaces
- Non-Slip Backing
- Premium Quality Quilted Material
- Large Ironing Surface (36″ L x 22″ W)
- Roll or Fold For Easy Storage
- Great for Home, Dorm, RV, & Travel
- Forget Big, Clumsy Ironing Boards!
- Top Fabric & Border – 100% Polyester
- Padding – 100% Cotton
- Insert Fabric – 100% Vinyl
- Backing Fabric – 100% Cotton
- Folds up for easy storage
Make Any Surface Your Ironing Board! Now you can easily iron anywhere with this high-quality, quilted, heat-resistant ironing pad. The large surface area is great for all types of ironing needs, big and small. The built-in moisture barrier protects surfaces from steam and liquids, while the non-slip backing keeps the pad in place. Iron Express is great for home, dorm, RV, and travel. Simply fold and roll for easy storage.
There are no reviews yet.