Description
O කර සහිතයි
අත් කොට මෝස්තරයකි
තරමක් විනිවිද පෙනෙන ලස්සන ප්‍රින්ට් සහිත T Shirt එකකි
පොලියෙස්ටර් හා ස්පැන්ඩික්ස් එකතුවකින් නිපදවා ඇති නිසා ඇගට ඉතා පහසුයි
නෙට් එකක් හරහා මෙන් ඇතුලත විනිවිද පෙනේ
අලුත්ම විලාසිතාවකි
ඔබට අවශ්‍ය ප්‍රමාණය හා පාට තෝරා ඕනෑම බැංකුකාඩ් පතකින් පමණක් මිලදීගත හැක
බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්‍රමාදවිය හැක
මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
- Material: Polyester
- Sleeve Length: Short
- Sleeve Style: Regular
- Fabric Type: Chiffon
- Pattern Type: Print
- Clothing Length: Short
- Collar: O-Neck

Additional information
Color | Black, White |
---|---|
size | L, M, S |
There are no reviews yet.