Description
නිවසේදීම, පහසුවෙන්, ආරක්ෂිතව, පෝලිම් නැතුව, වියදම් නැතිව කොන්ඩෙ කපන්න, අඩු කරන්න, රැවුල කපන්න, ට්‍රිම් කරන්න ලොකු පොඩි බාල මහලු හැමෝටම වෘත්තීය මට්ටමේ හෙයා ට්‍රිමර් ශේවර් එකක් රු 3250 ක් වැනි අඩුම මිලකට මාස 6 ක එකකට එකක් ලබාදෙන වගකීමක් සමග නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න.
මේ සමග ලැබෙන දේවල්
– සයිස් 3 කපන කොටස් x 1
– සයිස් 2 කපන කොටස් x 1
– සයිස් 1 කපන කොටස් x 1
– සයිස් 0 කපන කොටස් x 1
– Gemei Professional ට්‍රිමර් එක
– ඔයිල් බෝතලයක්
– සුද්ද කරන්න බ්‍රශ් එකක්
මල බැදෙන්නෙ නැත.
නැවත මුවත් කරන්න ඕනෙ නැත
වගකීම මාස 6
මිල රු 3250
Features
- Stainless Steel Blade
- Special Safety Power Supply Cord
- Easy Change to the Length
- Push Type Switch for Easy Operation
- Strong Power Wire
- Stainless Steel Chrome Plate Segment
- Taper Lever Multi-cut Chipper Only
- Ultimate Power Moter
There are no reviews yet.