Description
ෆෝන් එකයි,රීචාජබල් හෙඩ්සෙට් එකයි,පවර් බෑන්ක් එකයි අනන්මනන් ඔක්කොම කාමරේ එක ප්ලග් පොයින්ට් එකට ගහලා වයර් පටලන් නේද ඉන්නේ?
මේවා ගැහුවම වෙන එකක් ගහන්න ඉඩ නෑ නේද?
ඉතින් හැමගෙදරම තියන චාජින් ප්රශ්නෙට විසදුමක් වොට් 30 එකපාර ඩිවයිස් 6ක්ම ඉක්මනටම චාර් කරන්න පුලුවන් සුපිරිම USB චාජර් එකක්.
ප්ලග් පොයින්ට් එකේ ඉදලා මේසෙයක් හරි ස්ටූල් එකක් හරි උඩින් මෙක තිබ්බනම් ලේසියෙන්ම ෆෝන් ඔක්කොම චාජ් කරන්න පුලුවනි.
කේබල් දිග නැති ප්රශ්නයක් තියනවානම් ඒකටත් හොදම උත්තරේ මේක. වයර් එක ගහන්න විතරයි තියෙන්නෙ.
මිල රු 2990
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවිය හැක.
Specifications:
- Condition: Brand New
- Optional Color: Black/White
- Material: Plastic surface
- Size: Approx. 6.6 * 7.9 * 11.2cm(L*W*H).
- Multiple power adapters, 6 port USB output, charge 6 devices simultaneously.
- Detects your device to deliver its fastest possible charge speed up to 2.1 amps per port or 6 amps overall.
- Smart IC Technology can intelligently identify your device and offer the current accordingly for that device.
- Compatible with all USB enabled smartphones, tablets, Bluetooth speakers, headsets, cameras, PSP and more.
There are no reviews yet.