Description
ගෙදර කේක් හදන, කෑම හදන, උයන වැඩවලට විතරක් නෙමෙයි කඩෙන් ගේන බඩුවක උනත් බර හරියට තියෙනවද කියලා බලන්න පුළුවන්.
සෑම නිවසකම තිබිය යුතු 10KG ඩිජිටල් තරාදියක්. සියළුම නවීන පහසුකම් සහිතයි.
– භාජනේක දාල කිරාගන්නත් පුළුවන්
– ග්රෑම් 1 සිට කිලෝ 10 දක්වා
– නිවැරදිවම බර බලාගන්න
– බැටරි දෙකක් දැම්මාම අවුරුද්දක් වැඩ
– අවුන්ස, රාත්තල් වලින්ද මැනිය හැක
– ලොකු අකුරු නිසා කියවන්න ලේසියි
මාස 6 ක වගකීම
මිල රු 990
Specifications:
Scale size: about 24 x 17 x 3.6 cm
Units: g, oz
Capacity: 10kg / 5kg
Accuracy:+/-5g
Division Value: 1g
Platform material: Plastic
Automatic Power off
Stable Indication
Tare Deduction Indication
Over load Indicator “EEEE”
Automatic Zero Tracing
Power: 2 x AA batteries ( Free Batteries)
Advice for Use and Care:
- Placing your scale on a hard flat surface to ensure the greatest accuracy and repeatability.
- Clean your scale with a damp cloth but do not allow water to get inside the scale.
- Do not use chemical abrasive cleaners to clean the scale.
- Do not allow your scale to become saturated with water as this can damage the electronics.
- Do not store the scale in an upright position when not in use as this will drain the batteries.
- Remove the batteries if the scale is not being used for a long time.
- Treat your scale carefully because it is a precision instrument.
- Do not drop it or jump on it.
- Do not weight those items which weight is heavier than max load.
Package Included:
1 x Kitchen Scale
There are no reviews yet.