Description
පොලියෙස්ටර් වලින් සාදන ලද Free Size රාත්‍රී ගවුමකි
V කර සහිත ඉතාම කොට ඇදුමකි
යටකොටසින් ඇගටම ඇලී ඇගේ හැඩය මතුකර පෙන්වයි
ඩීප් කට් එකක් සහිත අත් නැති විලාසිතාවකි
ඔබට අවශ්‍ය පාට තෝරා ඕනෑම බැංකුකාඩ් පතකින් පමණක් මිලදීගත හැක
බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්‍රමාදවිය හැක
මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
- Material: Polyester
- Sleeve Length(cm): Sleeveless
- Pattern Type: Solid
- Dresses Length: Above Knee, Mini
Additional information
Color | Black, Blue, Red, White |
---|---|
size | One Size |
There are no reviews yet.