Description
- කොටන් වලින් නිපදවා ඇතිනිසා ඇගට ඉතා පහසුයි
- කොට අත් සහිතයි
- ලස්සන පාට පාට නවතම විලාසිතාවකි
- ඕනෑම බැංකුකාඩ් පතකින් පමණක් මිලදීගත හැක
- බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
- මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්රමාදවිය හැක
- මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
- මෙම නිශ්පාදන තරමක් ලොකු පෙට්ටියක ලැබෙන බැවින් සමහරවිට කස්ටම් එකෙන් විවෘතකර බලනු ඇත.
Size Chart:
Size —————– Bust ———– Sleeves ——- Length
One size — 64-98cm / 25.2-38.6 — 10cm / 3.9 — 23cm / 9.1
There are no reviews yet.