Description
3D Pen Version 2 ඔරිජිනල් එකක් දැන් ලංකාවේදී අඩුම මිලකට ලබාගන්න පුළුවන්. මේකට අවශ්‍යවන එක එක පාට 10M රෝල් අපෙන් දිගටම ගන්න පුළුවන්. එක රෝලක් රු 250 පමණයි. ඔබට කැමති පාටකින් ඔබ කැමති විදියට ඔබත් ඔබේ දරුවනුත් සමග සතුටින් ක්‍රියාකාරකම් කරන්න අදම 3D Pen එකක් ඇණවුම් කරන්න.
නොමිලේ පාට 3ක්
මේ සමග ඔබට ලැබෙන දේවල්
– ඔරිජිනල් 3D Pen Version 2
– වැඩ කරන විට කෙලින් තැබීමට ස්ටෑන්ඩ් එකක්
– චාජර් වයරයක්
– පාට 12 කින් මැටීරියල්
පැමිණ මිලට ගැනීමට අමතන්න
පෑලියගොඩ 0778822177
නුගේගොඩ 0779933524
Sepcification
- Molding:Three-dimensional molding
- Print range: Unlimited
- Output: DC 5V 2A (Can Be Charged By Power bank)
- Temperature:Self adjusting temperature
- Spiting speed:1-3 level adjustable
- Nozzle diameter:0.7MM
- Supplies diameter:1.75MM PLA/ABS
- Product material:Plastic shell
- Weight:230g
There are no reviews yet.