Description
අපි ආරක්ෂාවෙමු.. පවුලේ හැමෝම ආරක්ෂාකරගමු.. කොරෝනා ජයගමු..
අඩු ගානට මුහුණ, කට, නාසය ස්ටීම් කරගන්න පහසු ස්ටීමර් එකක් අඩුම මිලට.
හැමදාම වැඩට ගිහින්, එලියට ගිහින් ඇවිත් වතුරෙන් හොදට ස්ටීම් කරන්න. ඔබට සහ පවුලේ හැමෝටම එකක්.
- නාසය සදහා වෙනම කොටසක්
- මැනලා දාන්න වෙනම කොටසක්
- බෙහෙත් වර්ග දාලා ස්ටීම් කරන්න වෙනම කොටසක්
- උණුවතුර හැලෙන්නෙ නෑ
- කුඩා ලමුන්ට ආරක්ෂිතයි
- ස්ටීම් අපතේ යන්නෙ නෑ
- ගෑස් ඉතිරියි, මුට්ටි ඕනෙ නෑ
- විදුලිය ඉතාම ටිකයි යන්නෙ
- රූපලාවන්‍ය කටයුතු සදහා ස්ටීම් කරන්නත් කදිමයි.
වගකීම මාස 6
මිල රු 2750
දින 14 ක මුදල් ආපසු ගෙවීමේ වගකීම
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවන්න
There are no reviews yet.