ගෙදර කැන්වස් සපත්තු, සෝෆා, මේට්ට, ටෙඩි බෙයාස් වාහනේ ඩෑශ් බෝඩ් එක, සීට්, සීලිම, සිටීරින් වීල් එක වගේ පිරිසිදුකරන්න අපහසු දෙවල් ඉතාමත් පහසුවෙන් අලුතින් ගත්තාවගේ පිරිසිදුකරගන්න. ඉලෙක්ට්‍රොනික් ටීවී ස්ක්‍රීන්, ෆෝන්, ලැප්ටොප් වගේ වතුරෙන් පිරිසිදු කරන්න හොද නැති ...