<<< 50% OFF >>> Steel Body 12V Electric Car/Van/SUV Air Compressor/Tire Inflator

Rs. 3950

70 Sold



  • Island-wide Cash on Delivery
  • FREE Delivery for All Online Payments Using All Bank Cards/ eZcash/ mCash & Bank Deposits/Transfers


Description

This Steel Portable Air Compressor has a Strong electric motor that compresses the air in a small attached cylinder tank. It can be plugged into a 12V car system for on-the-go repairs or inflation. It's ideal for car/van/suv/4x4 and bicycle tires, sports balls, airbeds and inflatable toys, etc. Because it can be powered through a cigarette lighter in your vehicle, it is incredibly versatile and a lifesaver in some instances. 12 Month Warranty High quality air compressor featuring metal construction. Shows accurate tire pressure. 150 psi gauge to measure tire pressure. 3m cord with lighter plug and 1m air hose. Metallic nozzles (Other compressors have plastic nozzles) Comes with an air flow of 35L/Min, the best in all the compressors. Compact and easy to carry. Note : Compressors which are cost around Rs 1500-2600 has an air flow of 8-10 L/Min, this pump has an air flow of 35L/min.


Deal Terms

  • This product comes with 14 Days Moneyback Warranty
  • Orders made online or by phone calls require to be completed before stock ends or deal expires
  • One Year Warranty for manufacturer defects
  • This product is only for personal use


Contact Us

විස්තර

ටියුබ්ලස් ටයර් තියාගෙන පැච් එකක් ගියාම ස්පෙයාවීල් මාරු නොකර මේ Air Compressor එකෙන් ඉක්මනටම හුලං ගහගෙන ලගතියන ටයර් කඩේකට යන්න පුලුවන්. කාන්තාවන්ට ඉතාමත් හොද ගැජට් එකක් මිල රු 3950 සාමාන්‍යය ටයරවල පවා හුලං අඩු උනොත් පුරවගන්න වගේම ස්පෙයාවීල් එක උනත් ගෙදරදීම චෙක් කරගන්න පුලුවන් ගැජට් එකක් මේක. යකඩ බොඩි එක නිසා රත් වෙන්නෙත් නෑ. හුලං ගහන්න විතරජ් නෙමේ ටයර් ප්‍රෙෂර් එක චෙක් කරගන්නත් පුලුවන් ප්‍රෙෂර් ගේජ් එකක් මේකෙම තියනවා. ටයර් විතරක් නෙමෙයි බෝල, සෙල්ලම් බඩු, මෙට්ට, සෝෆා පුරවගන්නත් පුලුවනි. - නිශ්පාදන දෝශ සදහා මාස 12ක වගකීමක් සහිතයි - 150 psi gauge to measure tire pressure. - 3m cord with lighter plug - 1m air hose - Metallic nozzles (Other compressors have plastic nozzles) - Comes with an air flow of 35L/Min


කොන්දේසි

  • මෙම නිෂ්පාදනය දින 14ක මුදල් ආපසු ගෙවීමේ වගකීමක් සහිතයි
  • මුදල් ගෙවා නැති අැණවුම් සදහා භාණ්ඩ ලබාගැනීමට පැමිණීෙම්දී හෝ පසුව මුදල් ගෙවීෙම්දී තොග පවතින බවට තහවුරැ කරගන්න
  • නිශ්පාදන දෝෂ සදහා මාස 12ක වගකීමක් සහිතයි
  • පුද්ගලික භාවිතය සදහා පමණි

සම්බන්ධවන්න