-80%

Unisex Universe Yoga Chakra Eight Planets Natural Stone Bracelet

Rs.4,750.00 Rs.990.00

තාරකා රටා, ග්‍රහලෝක, හිරු, සඳු පමණක් නොව ධූමකේතු, මන්දාකිනී, ග්‍රහක ඇතුළු තව බොහෝමයක් දේවල් අපේ ජීවිතයට බලපාන බව ගොඩක් අය විශ්වාස කරනවා. ජොතිශ්‍ය විද්‍යාව අනුව තාරකා රටා 12කුත් බුධ, සිකුරු (ශුක්‍ර), අඟහරු (ගුරු), බ්‍රහස්පති (කුජ), සෙනසුරු (ශනි), යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝ ඇතුළු ග්‍රහයින් සියල්ලේ ආශිර්වාදය ඔබට ලබාගැනීමට, ඔබව මානසිකව ශක්තිමත් කිරීමට මේ අගනා විශ්ව ශක්ති බ්‍රේස්ලට් එක ඇනවුම් කර ඔබත් පලදින්න. ලොකු ගනන් ගෙවන්න එපා රු 990 කට ඔබේ නිවසටම ගෙන්වාගන්න පුළුවනි. ඩිලිවරි ගාස්තු නැත.

Choose an option
Choose an option
6mm-6mm
8mm-8mm
Men-10mm-8mm
Women-8mm-6mm
Clear