Description
ඔබේ වටිනා වාහනයේ ඩෑශ් බෝඩ් එකට අලුත්ම අලුත් ඉර එලියෙන් වැඩ කරන සෝලා එයා ෆ්රෙශ්නර් එකක්. ඔබට කැමති පාට වලින් ලබාගන්න පුළුවන්.
– බැටරි දාන්න නැහැ
– ඉතාම මිහිරි සුවදක් වාහනය පුරාවටම
– මේක කැරකෙන විදිය හොයන්න අමාරුයි
– දකින අය පුදුම වේවි
– මාස 6ක වගකීමක් සහිතයි
– දිවයින පුරාම ඩිලිවරි නොමිලේ
– එයා ෆ්රෙශ්නර් රීෆිල් අපෙන්ම ලබාගන්න පුළුවන් එකක් රු 400 පමණයි
– එක එයා ෆ්රෙශ්නර් රීෆිල් එකක් මාස 3 ක් භාවිතාකරන්න පුළුවන්
– කාර් එකකට විතරක් නෙමෙයි මේසෙටත් ලස්සනයි
– ඉර එලියෙන් විතරක් නෙමෙයි ගෙදර ලයිට් එලියෙනුත් වැඩ කරනවා
easy.lk 2012 සිට ඔබේ විශ්වාසවන්තම අන්තර්ජාල වෙළදසැල
ඩිලිවරි ගාස්තු නැත රු 1750 පමණි
වැඩි විස්තර සදහා අමතන්න 0778822177
හරහාද සම්බන්ධවිය හැක
- අමතර ඩිලිවරි ගාස්තු අය නොවේ. ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි ලබාදේ.
- බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
- මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්රමාදවිය හැක
- මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
- Main Material: Plastic Fiber
- Item Weight: 70g
- height: 6cm
- width: 6cm
- Rotation mode: Solar Powered – Automatic










Additional information
Color Name | Blue, Gold, Red, Silver |
---|
There are no reviews yet.