Description
- නහයට දැමීම සදහා මල නොබැදෙන සින්ක් ඇලොයි ලෝහයකින් නිපදවා ඇත
- ඇත්තට නහය විදලා දැම්මා වගේ පෙනුමයි
- දිගුකල් භාවිතයට භාවිතානොකරන විට හොදින් වේලා තබන්න
- ඔබට අවශ්‍ය ඩිසයින් එක හා පාට තෝරා ඕනෑම බැංකුකාඩ් පතකින් පමණක් මිලදීගත හැක
- අමතර ඩිලිවරි ගාස්තු අය නොවේ. ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි ලබාදේ.
- බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
- මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්‍රමාදවිය හැක
- මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ




Additional information
Metal color | gold ES3189, silver ES3190 |
---|
There are no reviews yet.