Description
නහයට හා කනට දැමීම සදහා මල නොබැදෙන ලෝහයකින් නිපදවා ඇත
ඇත්තට නහය විදලා දැම්මා වගේ පෙනුමයි
දිගුකල් භාවිතයට භාවිතානොකරන විට හොදින් වේලා තබන්න
ඔබට අවශ්‍ය ඩිසයින් එක හා පාට තෝරා ඕනෑම බැංකුකාඩ් පතකින් පමණක් මිලදීගත හැක
අමතර ඩිලිවරි ගාස්තු අය නොවේ. ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි ලබාදේ.
බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය මේ නිශ්පාදනය සදහා අදාල නොවේ
මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්‍රමාදවිය හැක
මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
Additional information
Metal color | Gold size 10mm, Gold size 8mm, Rose gold size 10mm, Rose gold size 8mm, Silver size 10mm, Silver size 8mm |
---|
There are no reviews yet.