Electric Voltage Detector Sensor Tester Pen with LED Light and Sound 90V-1000V
Rs.1,950.00 Rs.1,250.00
49 in stock
Description
- No Contact Voltage Tester – ගෙදර ආරක්ෂාව ගැන හිතන හැමෝටම
හැම ගෙදරකම තියෙන්න ඕනෙ අලුත්ම ආරක්ෂිතව භාවිතාකරන්න පුළුවන් Non Touch ටෙස්ටර් එකක් මගින් වයර් එකක, ඉලෙක්ටිකල් උපාංගයක උනත් පිටතින් ඈත ඉදන් විදුලිය තියනවාද? නැද්ද? කියලා දැනගන්න පුළුවන්. - සාමාන්‍ය රු 100 ට ගන්න ටෙස්ටර් එකක් මගින් මේක බලන්න දැනුමක් තියෙන්න ඕනෙ. නැතිනම් ටෙස්ටර් එකෙන් කරන්ට් එක වදින්න පුළුවන්.
- ලංකාවේ පලමු වරට මේ ආරක්ෂිත ටෙස්ටර් එක මාස 6 ක වගකීමක් එක්ක රු 1250 කට ලබාගන්න.
- මෙම නිශ්පාදනය අන්තර්ජාතික කුරියර් සේවා හරහා ඔබට ලැබෙන බැවින් ප්‍රමාදවිය හැක
- මෙම නිශ්පාදනය ඔබට වැඩකරන දින 30 ක් ඇතුලත නොලැබුනහොත් ඔබගේ මුදල් ආයතනය වෙතින් නැවත ගෙවනු ලැබේ
- Display Type: Analog Only
- Size: 152*23*15mm
- Frequency Range: 50 to 500 Hz
- Test Voltage Range: 90-1000V AC
- Safety Rating: CAT II 1000V
There are no reviews yet.