Description
වාහනේ ගෙදරදීම සෝදා වැකුම් කරන්න දැන් ඔබට නියම වොට් 120 අධි බලැති වැකුම් ක්ලීනරය මාස 6ක වගකීම සමග රු 2490 පමණයි.
වැකුම් ක්ලීනරයේ පහසුකම්
– කුණු සියල්ල කැනිස්ටර් එක ඇතුලේ එකතු වේ
– වතුර පවා ඉවත් කල හැක
– වාහනේ පිටුපස දක්වා 3m දිග ඇත
– යකඩ ක්ලිප් එක නිසා කැඩී නොයයි
– වොට් 120 ක වැකුම් බලය
– විඩිධ හෙඩ් 3 ක් සහිතයි
– හෝස් එක මීටරයක් දිගයි
– වැලි පවා ඉවත් කල හැක
– සීට් හා ඉන්ටීරියර් පිරිසිදු කල හැක.
මාස 6ක වගකීම සමග රු 2490 පමණයි.
කලින් මුදල් ගෙවන්න ඕනෙ නෑ බඩු අතට ලැබුනම ගෙව්වම ඇති.
ඩිලිවරි ගාස්තු
කොළඹ – ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300
-Three cleaning methods, pick up liquids, crumbs, dirt, mud, and so on.
-Apply to cars, RVs, campers, and boats, etc.
-Cleans up spills and dry debris quickly and easily.
-Can be used to inflate toys and air beds.
-Compact and lightweight, convenient to carry, perfect for use in the garage or travel.
-Great power, low noise.
Specifications :
Voltage : 12V DC
Power : 120W
Dimension : Approx. 25x24cm/9.84″x9.45″
Length of hose : Approx. 100cm
Length of power cord : Approx. 200cm
There are no reviews yet.